සාමාන්‍යයෙන් ටීෂර්ට් ලස්සන ලස්සන විදියේ රටා එක්ක මිලට ගනිද්දි තරමක් වැඩි මුදලක් වැය වෙනවා. ඒ නිසාම සාමාන්‍ය තනි වර්ණයේ ටීෂර්ට්වලට ගෙදරදීම ඔයා කැමති විදියට කරන්න පුළුවන් වැඩ කීපයක් තමයි මේ.
රචින්ත ජයවර්ධන