ලස්සනට පොතක්

  • 04-10-2022
  • Views 93

තෑග්ගක් දෙද්දි පොතක් වගේ දෙයක් දුන්නොත් ඒ තෑග්ගෙ වටිනාකම හරිම වැඩියි. ඒකට හේතුව තමයි පොතකින් ජීවිතය වැඩි ලස්සනක් ගෙන එන එක. මේ කියන්න යන්නෙ පොතක් තෑගි දෙද්දි රැප් කරන්න හොඳම විදි කීපයක් ගැන.

රචින්ත ජයවර්ධන