
නීරු පූත්ත නෙරුප්පු (අළු යට ගිනි)
දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන ලද " නීරු පූත්ත නෙරුප්පු " අළු යට ගිනි | Fire Beneath Ash චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගිය දා (2025 ඔක්තෝම්බර් 15) ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේ දී පැවැත්වුණා. මෙම අවස්ථාවට " නීරු පූත්ත නෙරුප්පු " චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පී බෝස් වෙන්කට් සහ සිනමාවට හඳුන්වා දෙන ඔහුගේ පුත් තේජු වෙනක්ට් සහභාගී වුණා. ඊට අමතරව ජ්‍යේෂ්ඨ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, චන්ද්‍රන් රත්නම් සහ දේශපාලනඥයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ හිතවතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.






































Trending News
Events
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026
