රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවේදියාගේ සිනමාත්මක ජීවිතය අළලා ආකාෂ් තාරුක පෙරේරා විසින් රචනා කරන ලද රංගේන්ද්‍ර රවීන්ද්‍ර කෘතිය ජනගත කිරීම නවලෝක ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සිදු කෙරුණා.
රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවේදියාගේ සිනමා දිවිය හා අත්වැල් බැඳගෙන සිටි සමකාලීනයන් මෙන්ම නව පරපුරේ නළු නිළියන් සහ රංගවේදින් රැසක් ද සහභාගී වූ රංගේන්ද්‍ර රවීන්ද්‍ර ජනගත කිරීමේ උත්සවය නර්තනයෙන් අලංකාරවත් කළේ චන්න විජයවර්ධන නර්තන ශිල්පීන් විසින්.
මේ ඒ දිගු මහෝත්සවයේ සේයා රූ කිහිපයක් පමණයි.















Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026

