ඉදිරියේ තිරගත වීමට නියමිත ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයෙහි විශේෂ දර්ශන වාරයක් පසුගිය දිනකදී මාතර Sky Lite 3D Cinema හිදී පැවැත්වුනා.. සමීපතමයන් කිහිප දෙනෙක් සහභාගී වූ මේ අවස්ථාව සියලු දෙනාටම සුන්දර අත්දැකීමක්.