රිදී තිරයට එන්න සැරසෙන PRANK

  • 13-10-2025
  • Views 64

PRANK වෙනුවෙන්  සාරවිට සුබ පැතුම්


Thriller, Romance ශානරයේ Movie එකක් විදිහට හඳුන්වලා දෙන ප්‍රෑන්ක් (Crazy Love)  movie එකේ මුහුරත්  උත්සවය  නවලෝක Auditorium හීදී පැවැත්වුණා .සන්දේශ් බණ්ඩාර අධ්‍යක්ෂණය කරන ගයා ඒකනායක නිෂ්පාදනය කරන රොෂාන් පිලපිටිය ,අංජලී ජයසිංහ,කිශූ ගෝමස්  ඇතුළු නළු නිළි පිරිසකගේ රංගන දායකත්වයෙන් සැරසෙන ප්‍රෑන්ක් වෙනුවෙන්  සාරවිට සුබ පැතුම්