අසේකා විජේවර්ධනට රංගායතනයේ යාළුවෝ ටික දුන්නු සුපිරිම Surprise Birthday Party එක මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීන නර්ථනාචාර්‍ය චන්න විජේවර්ධනගේ දියණිය නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධනගේ උපන්දිනය අදට යෙදෙනවා. මෙසේ සමරන්නේ ඇගේ තිස් වැනි උපන්දිනයයි. උපන්දිනයට පෙර චන්න උපුලි රංගායතනයේ පිරිස උපන්දින සාදයක් පවත්වලා තිබුනා. එම අවස්ථාව සඳහා ඇගේ මව උපුලි පණීභාරත ඇතුළු චන්න උපුලි රංගායතනයේ සාමාජික සාමාජිකාවන් සහභාගි වුනා.

අසේකා එහි ඡායාරූප ඇගේ සමාජ මාධ්‍යවල පල කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.