එමීගේ උපන්දිනයට අකිල දුන් තෑග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇන්තනී පවුල කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ හැමෝගේම ආදරය දිනාගත් පවුලක්. ජැක්සන් ඇන්තනී, කුමාරි මුණසිංහ වගේම ඔවුන්ගේ දරු තිදෙනාත් කලා ක්ෂේත්‍රයේ තමන්ගේම නමක් හදාගෙන තිබෙනවා. ඇන්තනී පවුලේ දෙවැනියා තමයි අඛිල ධනුද්දර. අඛිල රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් විදිහට වැඩකටයුතු කරනවා. අකිලගේ ආදරණීය බිරිඳ එමීගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. එමීගේ උපන්දිනයට ඇයව පුදුම කරමින් අකිල අපූරු උපන්දින තෑග්ගක් දී තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.