රොඩ්නි ෆ්‍රේසර්ටත් කොරොනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෝපිකඩේ ටෙලි නාට්‍යයේ ගජන් මලයා ලෙසින් බොහෝ දෙනෙකුගේ ආදරයට ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පී රොඩ්නි ෆ්‍රේසර් මහතාට කෝවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන බව අපට දැනගන්නට ලැබුණා.

රොඩ්නි ෆ්‍රේසර් රංගන ශිල්පියෙක් ලෙසම දේශපාලඥයෙක් සහ ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙක්ද වනවා.