හරියට බලපු පළවෙනි මැච් එක, සිංහ කැන්ගරු සටන බලන්න ගිය ලෝචි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ සිංහයින් ජය ලැබූ පහුගිය තරඟය නරඹන්න ලෝචිත් ගිහින් තිබුණා. ඒ ගැන අපූරු සටහනක් එක්ක සොඳුරු ඡායාරූප එකතුවක්ද සමාජ මාධ්‍යට එකතු කරන්න ඇය අමතක කරලා තිබුණේ නෑ.

පහතින් දැක්වෙන්නේ ඒ සොඳුරු රූ එකතුවයි.

 "Congratulations sri lanka
හරියට බලපු 1st match එක. ඔන්න දිනුම්. final බලන්න යන්න ඕනි.."