දුලාන්ගෙ මැණිකේ - කරළියට ආපු දුලාන්ගේ ඡායාරූප පෙළ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දුලාන්ව නොදන්න කෙනෙක් නෑනෙ. මැණිකේ මගේ හිතේ ගී පද රචකයා තමයි ඔහු. ලෝකයක්ම මුමුණන වචනවල අයිතිකාරයා. ඒ වගේම රැප් ගායකයා. පහුගිය දවසක ඔහු විවාහ දිවියට පිවිසුණා.

ඔන්න එහි ආදරණීය රූ එකතුවක් මේ විදියට අපිට දකින්න ලැබුණා.