අපිට වැඩිපුරම හිනාවුණේ, ජීවිතේ කැඳ හැලියක් කරගෙන තිබ්බ මිනිස්සු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකේ නිරන්තරයෙන් පුවත් මවන අක්කලා නංගිලා තිදෙනා අතර වැඩිමලා වගේම ප්‍රේක්ෂක ආදරය නොමදව ලබන රංගන ශිල්පිනියක්.

සිනමාවේ සහ පුංචි තිරයේ විවිධ චරිත මැවූ ඇය රංගන ශිල්පී සාරංග දිසාසේකර සමඟ විවාහ වීමත් එක්කම කලා කටයුතුවලින් ටිකක් බැහැර වුණා. ඇය දැන් සිඟිති දියණියකගේ මවක්.

දිනක්ෂි සමාජ ජාලාවල පළ කරන ඇතැම් ඡායාරූපවලට නිරන්තරයෙන් ප්‍රේක්ෂකයන්ගේ විවේචන, උපහාස, අපහාස එල්ල වෙනවා. දිනක්ෂි ඒවාට ප්‍රතිචාර දක්වන අවස්ථාත් අපි දැකල තියෙනවා. දිනක්ෂි පසුගිය දවසක තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කළා. ඇයව විවේචනය කරන අය ගැනයි ඒ සටහනේ තිබුණේ.

ඒ සටහන පහත දැක්වෙනවා.