කාලෙන් කාලෙට එක එක විලාසිතා කරන නදීෂා හේමමාලිගේ අමුතුම විලාසිතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නදීෂා හේමමාලි කියන්නේ කලකට පෙර ටෙලිනාට්‍ය තුළින් ජනප්‍රිය වුණු රංගන ශිල්පිනියක්. කාලෙක් කාලෙට නදීෂා ගැන විවිධ කතාබහ කලා ලොකයෙන් ඇහෙනවා. විවිධ ආන්දෝලනාත්මක කලා නිර්මාණවලට පෙනී සිටින නිසාම නදීෂා හේමමාලි ගැන ප්‍රේක්ෂකයන් වැඩි අවදානයකින් ඉන්නේ.

දැන් නදීෂා කලාවෙන් ටිකක් ඈත් වෙලා හිටියත් නිරූපණ කටයුතු කරන බව ආරංචියි. නදීෂා කියන්නේ කොහොමත් අමුතු විදිහට අඳින්න පළඳින්න කැමැති අම්තු විලාසිතාවලින් ප්‍රේක්ෂක අවදනය ලබාගන්නරංගන ශිල්පිනියක්නේ. මේ ඡායාරූප පෙළෙත් ඇය සැරසිලා ඉන්නේ ටිකක් අමුතු විදිහට.