සෑම කාන්තාවක් තුළම කුඩා දැරියක් ජීවත් වෙනවා - සුජානි මේනකා
නිතර දක්නට නොලැබුණත්, කාලාන්තරයකට මතක සිටින චරිතවලට පණදෙන චරිතයක් තමයි සුජානි මේනකා කියන්නේ. ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් සටහනක් ද සමගින් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ.