අම්මලා මුත්තලත් බැණුම් අහන චිත්‍රපට අස්සේ රිවස්ටන්ට ලැබුණු සුපිරි සම්මාන
මෑත කාලයේ වැඩිම ජාත්‍යන්තර සම්මාන ගත්ත චිත්‍රපටය තමයි ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ රිවස්ටන් House full වෙච්ච පලියටම චිත්‍රපටය හොඳ චිත්‍රපටයක් කියලා කියන්නත් බෑ.මොකද house full වෙන චිත්‍රපට නම් පහුගිය කාලයේ ඕනෑ තරම් ආවා .සමහර වෙලාවට Film Trailer එක බලලා Social Media campaign එකට රැවටිලා සමහර චිත්‍රපට බලලා හුගාක් ප්‍රේක්ෂකයන් එළියට ආවේ Film එකට ගෑවිච්ච එවුන්ගෙත් අම්මලා මුත්තලා සිහි කර කර.
ඉතින් ඒ ඔක්කොම අස්සෙ ලොවක් ඉදිරියේ රටක් සම්මානනීය කළ රිවස්ටන් සම්මාන ලැයිස්තුව දිග හරින්න අපට හිතුණා......

Asian Art Film Festival 2026
Best Cinematography- Prabath Roshan
27th Shanghai International Film Festival (SIFF) - (2025)
Best Screenplay- Nilantha Perera / Lalith Rathnayaka
27th Shanghai International Film Festival (SIFF) - (2025)
Best cinematography - Prabath Roshan
31st Kolkata International Film Festival (KIFF) - (2025)
Golden Royal Bengal Tiger Award for Best Director - Lalith Rathnayaka
43rd Fajr International Film Festival (FIFF) - (2025)
Crystal Simorgh for the Special Jury Award in the Future Frame section
36th Singapore International Film Festival (SGIFF) - (2025)
Best Director - Lalith Rathnayaka
36th Singapore International Film Festival (SGIFF) - (2025)
Best Actor - Mahendra Perera
Best Actor Nominee- Randika Gunathilaka
Asia Pacific Screen Award
Best Cinematography Nominee- Prabath Roshan
23rd Chennai International Film Festival (CIFF) - (2025)
Special Jury Award in the World Cinema Feature Film category
32nd Vesoul International Film Festival of Asian Cinema - (2025)
the Golden Cyclo (Cyclo d’Or) Award For Best Film
32nd Vesoul International Film Festival of Asian Cinema - (2025)
Prix des Amis d’Émile Guimet Award
32nd Vesoul International Film Festival of Asian Cinema - (2025)
Critics’ Jury Special Mention Award
රිවස්ටන් වෙනුවෙන් සාරවිට සුබපැතුම්
