එයා තවත් ලස්සන වෙලා නේද? හැමෝම කතා කරන දුශේනි ද සිල්වාගේ අලුත්ම Photoshoot එක මෙන්න

  • 28-03-2023
  • Views 340

දුශේනි ද සිල්වා. ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් වෙතට සමීප වුණු ඇයව මේ වෙද්දි නොදන්නා කෙනෙකු නොමැති තරම්. ඇයගේ ජනප්‍රියත්වය නිසාම ඉතාම කෙටි කාලයකින් ජනප්‍රියම නිළියට සම්මාන දෙකක්ම ලැබුනා.

රූප පෙට්ටියේ නිරන්තර මුණගැහෙන ඇය දක්ෂ නර්තන ශිල්පිනියකුත් වනවා.

දුශේනිගේ සුන්දර ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.