සරාගී රාගිනිය දීපිකා පදුකෝන් Meta AI එක්ක ඔන්න ගැහුවා අලුත් ගිවිසුමක්.
මෙගා AI නව හඬ ලෙස දීපිකා එක් වූ බව එයා එයාගෙ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමෙත් සටහන් කරලා තිබුණා.
"හායි මම දීපිකා පදුකෝන් ....මම AI නව හඬ චිත්‍රාගාරයක් තුළ පටිගත කළා...හායි ඉතින් මේක හරි අපූරු දෙයක්.මගේ කට හඬ දැන් ඉන්දියාව ,කැනඩාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 6 කට අහන්න පුළුවන්.මේ මුද්ද ටච් කරන්න .එතකොට ඔයාලට මගේ හඬ අහන්න පුළුවන්.
රටවල් 6 කට කොහොම හරි විකිණෙනවා කියන්නෙ දීපිකාට ඉතින් තවත් සල්ලි සාගරයක් ඈ.......




Trending News
Events
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026

