සිංහල සිනමාවෙන් සමුගන්නා බවට පොරොන්දුවක් දුන් ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටයේ මංගල දර්ශනය ඉකුත් දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී රංග ශාලාවේදී තිරගත වුණා.
චිත්‍රපටයේ නම රැයක් හෝ පැයක්.චන්න පෙරේරා ඇතුළු තෙළිඟු රංගන නළු නිළියන් රැසක් රඟ පෑ එම චිත්‍රපටයේ මංගල දර්ශනය දා ඒ අය හුගාක් ඇවිත් හිටියා.ඔය ඔක්කොම සෙට් ඇවිත් film එක පටන් ගන්න එක කියපු වෙලාවට වැඩියෙන් පැය දෙකක් විතර පහුවෙද්දි එතන හිටපු චිත්‍රපට 75ක් විතර කරපු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් , නිෂ්පාදකවරයෙක් කීවා පැයක් නම් ඉවරයි දැන් තියෙන්නෙ රැයක් විතරයි කියලා......හා....හා.....හා....රස කතා ගොඩක් මැද්දෙ තමයි ඉතින් රැයක් හෝ පැයක් එළියට ආවෙ....ඉතින් ලාල් වීරසිංහ එයාගෙ වචනවලින්ම කියපු විදිහට ඒ තමයි ලාල්ගෙ අන්තිම චිත්‍රපටය....
ඉතින් ස්තූතියි අවුරුදු 35ක් සිනමාවේ රැඳී හිටියට...අන්තිම චිත්‍රපටයත් බලන්න දුන්නට



































Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026

