විලාසිතා ලෝකය දවසින් දවස අලුත් වෙන තැනක්නෙ. ඒ වගේම වෙනස් වෙන තැනක්. නිරූපණය තුළ නියැලෙන කාටත් මේ අලුත් විලාසිතා එළියට අරන් එන්න වෙනවා. ඒක ඔවුන්ගේ වෘත්තියනෙ ඉතින්.
ඔන්න කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තාරකාවක් වන චුලක්ෂිත් අලුත් විලාසිතාවක් අරන් ඇවිත්. රතු ඉන්දියානු විදියට තමයි ඇය හැඩවෙලා ඉන්නෙ. චුලක්ෂි කියන්නෙ කොහොමත් සරාගි තරුවක්නෙ. ඉතින් ඒ නිසාම ඇගේ මේ විලාසිතාවට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන බව නම් විශ්වාසයි.







