
මිෂෙල් දිල්හාරා අධිරන් ( Adhiran ) දමිළ චිත්‍රපටයත් එක්ක දමිළ සිනමාවට එක්වුණා. ලාංකික දමිළ චිත්‍රපට නිර්මාණය නොවෙන තරම් වෙච්ච රටක අධිරන් කියන්නෙ සිංහල සිනමාවට තිළිණ වෙච්ච ලස්සන තෑග්ගක්.
සිංහල සහ දමිළ භාෂා දෙකෙන්ම නොවැම්බර් 28 වැනිදා ඉඳන් අධිරන් දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන විත්තිය තමයි සිනමාමය ආරංචි මාර්ග කියන්නේ. සුදර්ශන් සහ මිෂෙල් රඟපාන ඒත් එක්කම තවත් දමිළ නළු නිළි රැසක් රඟපාන අධිරන් අධ්‍යක්ෂණය කළේ දිනේෂ් කනගරාජ්...
"දමිළ චිත්‍රපටයක රඟපාමින් දමිල සිනමාවට එක්වෙන්නට ලැබිච්ච එක මම සලකන්නේ මගේ සිනමා ජීවිතයේ මට ලැබුණු වාසනාවන්තම අවස්ථාවක් විදිහට. සිනමාවට භාෂාවක් නැහැ. සිනමාවේ භාෂාවත් සිනමාවමයි. මෙච්චර කාලයක් වැඩිපුරම සිංහල චිත්‍රපටම හැදුණු ශ්‍රී ලාංකික සිනමාවට දම්විට චිත්‍රපටත් එක් වෙනවා නම් එක ඇත්තටම ලොකු සතුටක්......" අධිරන් හා එක් වෙමින් මිෂෙල් කියන්නේ එහෙම කතාවක්.........





Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
