ළඟඳිම රිදී තිරයට එන චිත්‍රපට 5ක්

  • 10-06-2026

ළඟඳීම රිදී තිරය සරසන්න එන්න තියෙන Film කිහිපයක් ගැන මේ දවස්වල ක්ෂේත්‍රයේ ඉන්න හුඟාක් දෙනෙක් කතා කරනවා.

ඒ මොනවද ඒ...........

හරි..... දැනට නම් ටික විතරක් බලන්නකො 
වැඩි විස්තර ඒ Film එද්දිම කතා කරමු.

01.මායාබෝංචි 

 

02.මං හොයන්නේ ප්‍රේමයක් 

 

03.ක්‍රිකට් සාදු 

 

04.ආදරණීය තරුවක් 

 

05.අන්තො ජටා