30 වසරක වරලසට සමුදුන් කලාකරු රෝසා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය කලාකරුවෙකු වුණු ප්‍රසන්න රෝසා ඔහුගේ දිගු වරලස කපා දමා තිබෙනවා. ඒ ගැන ඔහු මෙවැනි සටහනක් තබා තිබුණා..

වසර 30 කට පසු දිගු වරලට සමුදුන්න, මෙතෙක් මගේ ප්‍රතිරූපය ට යම් ආලෝකයක්, හැඩයක් , අනන්‍යතාවයක් දුන්නු ඔබට මගේ ගෞරවය , සහ ප්‍රනාමය. අද සිට මෙහෙමයි , එයට අකමැති අයගෙන් සමාව අයද සිටිනවා .පෙනුම වෙනස් උනාට හිත වෙනස් වෙලා නෑ.ආදරය එහෙමමයි