අක්කා නගෝ එකටම දෝත දරාගත්ත සම්මාන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඒ දෙන්නාගේ ජීවිතේ ඊයේ ගොඩක් ලස්සන දවසක්. නිලියක් විදිහට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ලස්සන කරන්නේ සම්මාන. ඒ අතරිනුත් සරසවි සම්මානයක් කියන්නේ ගොඩක් වටිනා දෙයක්.. ඉතින් ඊයේ රෑ මේ සම්මාන තමන්ගේම කරගන්න ඒ දෙන්නා වාසනාවන්ත වුණා.

මේ කියන්නේ ඒ ගැන කතාවක්.. දිනක්ෂිට නම් සරසවි සම්මානයක්  දෝත දරාගන්න මේ ලැබුණ දෙවැනි අවස්තාවලු. ශනුටත් මේ වතාවේ ජනප්‍රියතම නිලියක් විදිහට සරසවි සම්මානයක් අත දරන්න වාසනාවන්ත වෙලා.. ඒ දෙන්නා ඉතින් කොහේ ගියත් ෆොටෝ ගන්න එක අමතක කරන්නෙම නෑ නේ. ඉතින් මේ බලන්නකෝ ඊයේ රෑ ඒ දෙන්නාගේ තිබුණ අපූරුව.