අම්මලා මුත්තලත් බැණුම් අහන චිත්‍රපට අස්සේ රිවස්ටන්ට ලැබුණු සුපිරි සම්මාන

  • 14-07-2026

මෑත කාලයේ වැඩිම ජාත්‍යන්තර සම්මාන ගත්ත චිත්‍රපටය තමයි ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ රිවස්ටන් House full වෙච්ච පලියටම චිත්‍රපටය හොඳ චිත්‍රපටයක් කියලා කියන්නත් බෑ.මොකද house full වෙන චිත්‍රපට නම් පහුගිය කාලයේ ඕනෑ තරම් ආවා .සමහර වෙලාවට Film Trailer  එක බලලා Social Media campaign  එකට රැවටිලා සමහර  චිත්‍රපට  බලලා හුගාක් ප්‍රේක්ෂකයන් එළියට ආවේ Film එකට ගෑවිච්ච එවුන්ගෙත් අම්මලා මුත්තලා සිහි කර කර.

ඉතින් ඒ ඔක්කොම අස්සෙ ලොවක් ඉදිරියේ රටක් සම්මානනීය කළ රිවස්ටන් සම්මාන ලැයිස්තුව දිග හරින්න අපට හිතුණා......

Asian Art Film Festival 2026
Best Cinematography- Prabath Roshan 

27th Shanghai International Film Festival (SIFF) - (2025)
Best Screenplay- Nilantha Perera / Lalith Rathnayaka 

27th Shanghai International Film Festival (SIFF) - (2025)
Best cinematography - Prabath Roshan 

31st Kolkata International Film Festival (KIFF) - (2025)
Golden Royal Bengal Tiger Award for Best Director - Lalith Rathnayaka 

43rd Fajr International Film Festival (FIFF) - (2025)
Crystal Simorgh for the Special Jury Award in the Future Frame section 

36th Singapore International Film Festival (SGIFF) - (2025)
Best Director - Lalith Rathnayaka 

36th Singapore International Film Festival (SGIFF) - (2025)
Best Actor - Mahendra Perera 
Best Actor Nominee- Randika Gunathilaka 

Asia Pacific Screen Award 
Best Cinematography Nominee- Prabath Roshan

23rd Chennai International Film Festival (CIFF) - (2025)
Special Jury Award in the World Cinema Feature Film category 

32nd Vesoul International Film Festival of Asian Cinema - (2025)
the Golden Cyclo (Cyclo d’Or) Award For Best Film

32nd Vesoul International Film Festival of Asian Cinema - (2025)
Prix des Amis d’Émile Guimet Award

32nd Vesoul International Film Festival of Asian Cinema - (2025)
Critics’ Jury Special Mention Award

රිවස්ටන් වෙනුවෙන් සාරවිට සුබපැතුම්