අලුත් වැඩ කිහිපයක්ම මේ දවස්වල ප්ලැන් කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ පිරිස් අතර අතිශය ජනප්‍රිය ගායකයෙකු වන ජුඩ් රොගැන්ස් මේ දිනවල අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරන්නට සැළසුම් කරමින් සිටින බව වාර්තා වෙයි. සාරවිට අපිද ඔහුගෙන් ඒ පිළිබඳව විමසුවා.

මේ දවස්වල නම් අලුත් ගීත මුකුත් කළේ නැහැ. නමුත්, ඉදිරියට ගීත කිහිපයක් කරන්න සැළසුම් කරමින් ඉන්නවා. කොහොමත් රටේ තියෙන වතාවරණයත් එක්ක ගීතයක් අද එළිදක්වන්න අමාරුයි. ඒ හින්දා ටිකක් කාලය අරගෙන අලුත් වැඩක් කරන්න තමයි දැනට නම් හිතාගෙන ඉන්නේ.