ආදරණීයයන් පිරිවරා ගත් රුවන් හෙට්ටිආරච්චිගේ උපන්දින සාදයේ කවුරුත් නොදුටු දසුන් මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහුත්, ඇයත් අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන කලා තරු යුවළක්. ඉතින් පසුගිය දවසක් ඒ දෙන්නාට විශේෂ වුණු සැඳෑවක් ගැනයි මේ කියන්න යන්නේ. රුවන් හෙට්ටිආරච්චි නම් වූ මේ ආදරණීය ගායන ශිල්පියාගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඔහුට ආදරය කරන සුවිශේෂී පිරිසක් එකතු කරගෙන රුවන් වෙන්නේ මේ විදිහට ඔහුගේ උපන්දිනය සමරලා තිබුණා.

ඒ අවස්ථාව කැමරාකාචයට හසුවෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.