කඩවසම් නළු රොෂාන්, ආදරණීය බිරිඳ එක්ක සමාජ මාධ්‍යට එක් කරපු ඡායාරූප පෙල මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ලෝකය තුළ ආදරණීය පවුල් කිහිපයක්ම දැකිය හැකියි. රොෂාන් රණවනගෙ සොඳුරු කැදැල්ලත් ඒ වගේ. ආදරණීය බිරිඳ, හුරතල් පුතු පැටියා එක්ක ආදරෙන් පිරුණු මේ කැදැල්ලට කවුරුත් ආදරේ බව නම් රහසක් නෙවෙයි.
 
සමාජ මාධ්‍යය හරහා නිතරම වගේ අපිට මේ තුන්දෙනාව දකින්න ලැබෙනවා. ඔන්න ඉතින් රොෂාන් හරිම ආදරණීය කිහිපයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා.

 ආදරණීය බිරිඳ සමග එක් කරපු ඡායාරූප පෙළ තමයි මේ තියෙන්නේ.