ක්‍රිකට් පිටියටම මංගල සීනු. කසුන් රාජිතගේ විවාහයේ නොදුටු ඡායාරූප පෙළ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින තරඟමාලාව පැවැත්වෙන මොහොතක ලංකාවම ඒ් ක්‍රිකට් උණුසුමෙන් තමයි ඉන්නේ. මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් පසුගිය දා එකම දිනයේදී විවාහ දිවියට ඇතුළත් වූවා. ඒ් ආරම්භ පිතිකරු චරිත් අසලංක, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ ආරම්භක පන්දු යවන්නෙක් වන කසුන් රාජිතයි. 

මෙම විවාහ මංගල්‍ය තුනම ගැන ආදරණීය ක්‍රිකට් රසිකයින් ඉන්නේ පුදුම සංතෝසයකින්. 

ක්‍රිකට් ක්‍රීඩක කසුන් රාජිතගේ විවාහයේ බොහෝ දෙනෙක් නොදටු ඡායාරූප කිහිපයක් අපට හමු වුණා. 

එම ඡායාරූප ‌පහතින්..