චතූ රාජපක්ෂ උපන්දිනයට කරපු ෂූට් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චතූ රාජපක්ෂ කියන්නේ රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. චතූ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සිරස ෆිල්ම් ස්ටාර් තරඟාවලිය හරහා. මේ වෙද්දි චතූ රඟපෑ චරිත හරහා ඇයට ආදරය කරන විශාල රසික පිරිසක් නිර්මාණය වී තිබෙනවා. 

පසුගිය දා චතූගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ෆොටෝ ෂූට් එකක් කර තිබුණා. එහි ඡායාරූප කිහිපයක් පහතින්.