ජනප්‍රිය කලා තරු එක්වුණු, නිළි ශිරෝෂි රොමේෂිකාගේ උපන්දින සාදය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනි ශිරෝෂි රොමේෂිකාගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණා. ඉතින් ශිරොෂිගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වුණු සුපිරි සාදයට ජනප්‍රිය කලා තරු එහෙමත් ඇවිත් හිටියා. 
 
පියුමි බොතේජු, දසුන් පතිරණ ඇතුළු නළු නිළියන්ගෙන් හැඩ වුණු සාදයේ ඡායාරූප පහතින් බලන්න.