තේ එකක් බිව්වෙත් නෑ, පපුවත් ඔපරේෂන් කරලා තියෙන්නේ - තෙල් පෝලිමේ සිටි මහේන්ද්‍ර පෙරේරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල කිලෝමීටර් ගාණක් දිග තෙල් පෝලිම්වල අපිට හුරුපුරුදු මුහුණු එහෙමත් ඉදහිට මුණ ගැහෙනවා.  ඒ විදිහට රටේ ජනප්‍රිය තරුවක් වන මහේන්ද්‍ර පෙරේරාවත් ඒ විදිහට හමුවෙලා තිබුණා. එහිදී මේ රටේ වත්මන් තත්ත්වය ගැන මහේන්ද්‍ර පෙරේරා මෙහෙම කිව්වා.