වැලිකතර ගැන ඔයා අහලා නැති වෙන්න විදිහක් නෑ කියලා මට හිතෙනවා.ඉතින් ඒ වැලිකතර අප්‍රේල් 17 ඉඳන් 19 දක්වා Scope Cinamas හීදී විසල් පුළුල් තිරයේ ප්‍රදර්ශනය කරන්න දැන් ඔක්කොම ලෑස්තියි .
ඉතින් ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිස්ථාපිත සිනමාවේදී ඩී.බී නිහාල්සිංහගේ වැලිකතර ගැන එයාලා කියන්නෙ මෙහෙමයි.
දකුණු ආසියාවේම ප්‍රථම Cinema Scope සිනමා සිත්තම - වැලි කතර දශක ගණනාවකට පසු නැවතත් රිදී තිරයට.........
අන්න එහෙමයි එයාලා කියන්නේ.
ඉතින් සිනමා ඉතිහාසය වෙනස් කළ ඒ අත්දැකීම දැන් විඳගන්න එදා බැලුවා වගේ අදත් බලන්න ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න කියලා තමයි එයාලා කියන්නෙ.
දශක ගණනාවක ට පසු වැලිකතර රිදී තිරයේ ජීවමාන වීම ඇත්තටම සිනමාවට ආදරය කරන ඔබට නවමු අත්දැකීමක් වේවි...

