ධනවත්, රූමත් නිරූපණ ශිල්පිනී ත්‍රිකලා ධරණිගේ වෙනස්ම ඡායාරූප පෙළක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය තුළත් නිතරම පුවත් මවන නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට එකතු වෙන ත්‍රිකලා ඉන්පසුව රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරනවා. ත්‍රිකලා ධරණිගේ සැමියා ගුවන් නියමුවෙක්. ත්‍රිකලා ගැන පහුගිය කාලේ බොහෝ දෙනෙක් කතා කළේ ඇය මිලදී ගත් අති සුඛෝපබෝගී මෝටර් රථය නිසායි. ත්‍රිකලා කාලෙන් කාලේට විවිධාකාරයේ ෆොටෝෂූට්වලට දායක වෙනවා. ඉතින් පහුගිය දවසක ත්‍රිකලා සම්බන්ධ වුණු අළුත්ම ඡායාරූප පෙළත් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එම ඡායාරූප පෙළ පහතින්.