නිධානය ආයෙත් ඇවිත්

  • 16-07-2026

ප්‍රේක්ෂකයන්ගේ  දැඩි ඉල්ලීම මත,  නිධානය චිත්‍රපටයේ තවත් දර්ශන වාරයක් ඔබ වෙනුවෙන් පෙන්වන්න Scoop සිනමා දැන් ලෑස්ති වෙනවා.

අමරණීය සිනමා අත්දැකීම විඳගන්න, සිංහල සිනමාවේ අසමසම කෘතිය 'නිධානය' නැවතත් රිදී තිරයට 

ඒ විදිහට තමයි ඔවුන් ඔබට ආරාධනා කරන්නේ

දිනය : ජූලි 24

4.00 PM | දැන් විවෘතයි 
6.45 PM | Sold Out

ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න.

මොකද කියන්නෙ ...ඉතින් තවත් වතාවක් නිධානය බලමුද ?