ප්‍රධාන චරිතයකින් ජාත්‍යන්තර සිනමා වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකික නළුවා

SUNNY 'S MANSION
Now Available on amazon prime
SUNNY 'S MANSION නම ඇහෙද්දිම හදගැස්ම සසැලෙන්නෙ ඒ චිත්‍රපටයත් එක්ක අපේ එකෙක් ,අපේ නළුවෙක් වගේම, එන්න තියෙන
" පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න - ගැහැනුන් සහ දරුවන් වෙනුවෙන් -"
යන තේමාව රැගත් සැප්තැම්බර් චිත්‍රපටයත් එක්ක අධ්යක්ෂවරයෙක් වෙන බුද්ධික ජයරත්න ඉංග්‍රීසී භාෂාවෙන් නිර්මාණය කළ අන්තර්ජාතික චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන ප්‍රථම ශ්‍රී ලාංකික නළුවා විදිහට ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයට එකතු වෙන හින්දා.
SUNNY'S MANSION චිත්‍රපටයේ තිර පිටපත් රචකයා සහ අධ්යක්ෂවරයා වෙන්නෙ Herman Perera .Horror / Thriller ශානරයට අයත් මේ චිත්‍රපටයේ අද්භූත බලයක් රැගත් මිනිසෙකුගේ චරිතයක් එක්ක එයාට දැනෙන අපට දනවන හුස්මක් ගන්න බුද්ධික එක්ක Sarah Alexander ,James Bolton, Ethan Cook ,Stefan Davis ,Lara Deam ඇතුළු රංගවේදින් කැළක් රඟපානවා.
ඔක්තෝබර් 19 ඔස්ට්‍රේලියාවෙ Dandenong හි The Drum Theater එකේ තමයි චිත්‍රපටයෙ මංගල දර්ශනය දිගහැරෙන්නේ ......
තනි චරිතයක් විදිහට මම විතරක් නෙවෙයි ලාංකික සිනමාවම ලැබූ ජයග්‍රහණයක් මේක...අපේ සිනමාවෙ කෙල්ලො කොල්ලොන්ටත් මෙහෙම අවස්ථා ලැබේවා කියලා තමයි මම හිතන්නෙ....
.ඒ බුද්ධික සාරවිටට ඒ ගැන අහද්දී කියපු අන්තිම වචන ටික.......
කුහකකමක් නැති ඔය හිතට අපිත් ආදරෙයි....සාරවිට අපේ සුබ පැතුම් බුද්ධික ජයරත්න ඔයාට








