බලන්නකො අම්මිටයි දූටයි කවුරු වගේද වෙන්න ඕනි කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඕෂධී හේවාමද්දුම කියන්නෙ කවුරුත් ආදරේ කරන තරුවක්. සමාජ මාධ්‍යයේත් ඇය හරිම ක්‍රියාකාරී චරිතයක්. පුතෙක්ටයි දුවෙක්ටයි ආදරණීය මවක් වුණු ඇය සිය පවුලේ සොඳුරු ඡයාරූප නිතරම සමාජ මාධ්‍යයට එකතු කරනවා.

"වැඩිය ඕන නෑ, කවදා හරි මටයි, දුවටයි මෙහෙම ඉන්න තිබුණා නම් ඇති..
හැබැයි මෙතන අම්මා කවුද? දුව කවුද? කියල නම් දන්නෑ ඉතින්...." කියලා ඕෂධී සටහනක් පළකරලා තිබුණා. 

ඒ අපූරු ඡායාරූපයක් ද එක්ක. 

 

බලන්නකො ඉතින් ඕෂධී මොකක්ද මේ කියන්නෙ කියලා.