බලන්නකෝ එමාෂිගේ ලස්සන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය අද වෙනදටත් වඩා ලස්සනට පේනවා නේද? එන්න එන්නම හැඩවෙන එමාෂි, මෙදා සැරේ ඇගේ උපන්දිනයට ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා. නිල්පාට ලස්සන ගවුමකින් හැඩ වෙච්ච ඇය හරියට නිකං සින්ඩරෙල්ලා වගේමයි නේද කියලා බලන්නකෝ.