මොකද හිතන්නේ ඒ කොණ්ඩේ ගැන. එයාගේ ලස්සන තවත් වැඩි වෙලා නේද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නතාෂා පෙරේරා, කියන්නේ විලාසිතා කරන්න දෙපාරක් හිතන්නෙ නැති. කාලෙන් කාලෙට එන හැම විලාසිතාවක්ම වගේ අනුකරණය කරන්නත්, ඒවා අත්හදා බලන්නත් ඇය ගොඩක් කැමතියි. ඒ ගැන සමාජයේ අය මොන වගේ විවේචන එල්ල කරත්, නතාශ නම් මේ කිසිම දෙයක් ගණන් ගන්න පාටක්වත් නැහැ.

ඉතින් හැමදාමත් එක වගේ තියෙන කොන්ඩෙ මේ වගේ වෙනස් කරන්න ඇයට හිතෙන්න ඇති. මොන දේ කරන්නත් සීමා මායිම් නැති ඇයට මේ කොණ්ඩ මෝස්තරය මොන වගේ ගැලපෙනවද කියලා බලන්නකෝ.