රැඟුමට, නැටුමට හපන් නිරෝෂා තලගල සිය උපන්දිනය සැමරූ හැටි මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නර්ථන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි නිරෝෂා තලගල මේ වනවිට පුංචි තිරයේ සහ රදී තිරයෙන් ද ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ තබාගත් කෙනෙකුට හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්.

ඇය මේ වනවිට හිරු ටීවි ඔස්සේ විකාශය වන, මෙගා ස්ටාර් සීසන් 03 හිද තරගකාරියක ලෙස තරඟ වදිනවා.
 
ඉතිං, පසුගියදා නිරෝෂා තලගලගේ උපන්දිනය යෙදි තිබුණා. එම උපන්දිනය ඇය සිය පවුලේ අයත් සමඟ සමරා තිබුණේ මෙලෙසින්.