සාරියකින් සැරසුනු චුලක්ෂිට නොසිතූ ප්‍රතිචාර ලැබෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“තවත් ආදර කතාවක් “චිත්‍රපටයේ මුහුරත් උළෙලට සහභාගී වූ සුරූපි නිළි චුලක්ෂිගේ අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා. හැමදාම දකින සාරි විලාසිතාව එක්ක වෙනස්ම කොණ්ඩා මෝස්තරයකින් පෙනී සිටි ඈට ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා.

ඒත් එක්කම ඇය සමඟ චිලීවත් කැමරා කාචයට හසුකරගෙන තිබෙනු දැකිය හැකි වුණා. චුලක්ෂි කියන්නේ නව පරපුරේ සිටින සිනමා තරු අතර, තරු ගුණය මනාව පවත්වාගෙන යන ජනප්‍රියත්වය සහ දක්ෂතාවය අතින් ඉදිරියෙන්ම සිටින්නියක්.