සාරියෙන් හැඩවුණු තරුණයන්ගේ විසේකාරි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය ඇවිද්දත් කතා කළත් හිනා වුණත් එය සමාජයේ කතා බහට ලක්වෙන දෙයක්. ඒ තරම්ම සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි හංසමාලි කියන්නේ ජනප්‍රිය චරිතයක්. ඉතින් කාලයෙන් කාලයට එක එක විලාසිතා කරන්න පියුමි අමතක කරන්නේ නැහැ. ඇය කරන මේ විලාසිතාවලට ගොඩක් දෙනෙක් එක එක ඒවා කිව්වත් ඒ කිසිම දෙයක් ඇය නම් ගාණකට වත් ගන්නේ නැහැ..

කොහොම වුණත් විලාසිතා මවන චරිතයක් වෙච්ච ඇයට මේ සාරියත් එක්ක එකතු වෙන්නේ අමුතුම ලස්සනක්..