
පුෂ්පිකා ද සිල්වා ලංකාවේ කවුරුත් දන්න ඉතාමත් ජනප්‍රිය රූමත් තරුවක් ..
පුෂ්පිකා කියන්නෙ සතුන්ට ගොඩාක් ආදරේ කරන චරිතයක් .. ඇය කරන හුඟාක් යහපත් දේවල් ඇය සමාජ මාධ්‍ය හරහා බෙදා හද ගන්නවා ...
ඉතින් මේ තියෙන්නෙත් ඇය පරවියෙකුට නිදහස ලබා දෙන මොහොතක පින්තූර එකතුවක්...
ඇය ඒ ගැන මේ වගේ සටහනකුත් එකතු කරලා තිබුණා...
I released this beautiful white bird into the sky a symbol of peace, purity, and divine guidance. As it soared, I felt the presence of my guardian angel, reminding me that I’m never alone. I believe in miracles, in nature’s whispers, and in the deep connection between the soul and the universe. May this moment radiate peace to the world.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
