
නිළියොත් එක්ක අනං මනං ඩිස්ටි ඩිඩිං නැතුව pio white විදිහට තමන්ගෙ නම රැකගෙන කුෂ්ලානි ත් එක්කම ජීවිතය ආදරය ඔක්කොම තෙම්පරාදු බෙදාගත්ත නළුවෙක් විදිහටනෙ රොෂාන් රණවන අදටත් කිරිටොයියා වගේ ක්ෂේත්‍රයේ ඉන්නෙ.
ඇත්ත ලෝකෙ එහෙම වුණාට ඒ කාලෙ රොෂාන් කියන්නෙ ටෙලියෙත් සිනමාවෙත් හුරේ තියපු පෙම්වතා..ඒත් දැන් ඒ රොෂාන් කෝ අහද්දී රොෂාන් දුන්නෙ මෙහෙම උත්තරයක්.
" ලොකුකමකට කියනවා නෙවෙයි. මට හරියට රඟපාන්න චරිතයත් නැත්නම් මම ටෙලිනාට්‍ය බාර ගන්නෙත් නෑ film බාර ගන්නෙත් නෑ.ජිවත් වෙන්න මම film කරන්නෙත් නෑ නාට්‍ය කරන්නෙත් නෑ.එහෙම කරන්න මට කිසිම අවශ්‍යතාවක් නෑ......."
ලොකුකමකට නෙවෙයි කීවට සැර වැඩිද මන්දා...








Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
