'සියත් තඹර' - On Location



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ දීප්ති වීරසූරියගේ නවතම ටෙලි නාට්‍යය වන ‘සියත් තඹර’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් පසුගියදා (10දා) ඇරඹිණි. සුමිත් රෝහණ තිත්තවැල්ගලගේ රූපවාහිනී රචනයක් සහ නිෂ්පාදනයක් වන මෙය රාවණ ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.

දයා තෙන්නකෝන්, මානෙල් වානගුරු,ජනක් ප්‍රේමලාල්, අනුරුද්ධිකා පාදුක්කගේ, උදෙනි අල්විස්, නිරෝෂන් විජේසිංහ, තිසුරි යුවනිකා, දමයන්ත පෙරේරා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මෙහි සහාය අධ්‍යක්ෂණය සාලින්ද රත්නායකගෙනි. එන්. වන්නිආරච්චි කැමරාකරණයෙන්ද, උපුල් මායාදුන්නේ නිෂ්පාදන කළමනාකරණයෙන් මේ සඳහා දායක වන අතර, වේශ නිරූපණය ප්‍රියන්ත වන්නිනායකගෙනි. "සියත් තඹර" ඉරන්ද චාමිකගේ කලා අධ්‍යක්ෂණයක් වන අතර, දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙස සසංක සුගීෂ්වර කයුතු කරයි.

 

2017-08-16-ent-07 2017-08-16-ent-08 2017-08-16-ent-09 2017-08-16-ent-10 2017-08-16-ent-11 2017-08-16-ent-12 2017-08-16-ent-13 2017-08-16-ent-14 2017-08-16-ent-15 2017-08-16-ent-16 2017-08-16-ent-17 2017-08-16-ent-18 2017-08-16-ent-19 2017-08-16-ent-20 2017-08-16-ent-21 2017-08-16-ent-22 2017-08-16-ent-23 2017-08-16-ent-24 2017-08-16-ent-25 2017-08-16-ent-26 2017-08-16-ent-27 2017-08-16-ent-28 2017-08-16-ent-29 2017-08-16-ent-30 2017-08-16-ent-31 2017-08-16-ent-32 2017-08-16-ent-33 2017-08-16-ent-34 2017-08-16-ent-35 2017-08-16-ent-36 2017-08-16-ent-37 2017-08-16-ent-38 2017-08-16-ent-39