උපන්දින පටලැවිල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-28-ent-02කලා ලොවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් පහුගිය දවසක උදේ පාන්දරින්ම ජනප්‍රිය නළුවෙකුට කෝල් එකක් දෙනවා.මචං ගුඩ් මෝනිං. ඔයාට පුළුවන් නම් කියන්න මගේ උපන්දිනේ අද නම් යාළුවන්ට කේක් දෙන්න ඕන මමද? නැත්නම් මගේ යාළුවොද මට කේක් දෙන්න ඕනේ? අධ්‍යක්ෂකවරයා නළුවගෙන් අහනවලු.උපන්දිනය සමරන කෙනාන කේක් දෙන්න ඕනෙ. ඇයි මොකද්ද ප්‍රශ්නේ?

නෑ නෑ අපේ ජනප්‍රිය නිළියක් අපිත් එක්ක මේ දවස්වල වැඩ. එයාගේ උපන් දිනේ අද. ඒත් එයා කියනවා අපිලු එයාට කේක් දෙන්න ඕනෙ.

ආ මං දන්නවා.. අහවලා නේද? මමත් ගිය සතියේ එයාට උපන් දිනේට CARD එකක් තැපැල් කරන්න එයාගේ ගෙදර ඇඩ්‍රස් එක ඉල්ලුවා. මෙන්න මෙයා කියපි මම ගෙදර ඉඳීද දන්නෙ නෑ කියලා. නළුවා කිව්වා.

 

DESHAYA