කොහොමද මිස්ටර් කේප්පෙ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1650අපේ රංගන ශිල්පීන් කිහිප දෙනෙක් ඉන්නවා, ඒගොල්ලන්ව ගොඩාක් වෙලාවට රසිකයො හඳුනන්නෙ සමහර චරිතත් එක්ක.

දැන් කෝපි කඩේ හාමිනේ, කුරුං ගුරුං, දයාවතී වගේ චරිත ඒවාට හොඳම උදාහරණ.

ඒ වගේම අපේ ප්‍රවීණ නළුවෙක් ඉන්නවා එයාගේ නම කියපු ගමන් කට්ටියට එක පාරටම මතකෙට නාවත් ඉතින් පුදුම වෙන්න දේකුත් නැහැ, මොකද මෙයාව හැමෝම හඳුනන්නෙ කේප්ප සුමනෙ කියලා. මෙයාගෙ දරුවො ඉගෙන ගන්න ඉස්කෝලෙ ටීචර්ලාත් මෙයාට කතා කරන්නෙ මිස්ටර් කේප්ප කියලලු.

 

DESHAYA