ළා නිල් සහ ළා සුදු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-55

පසුගිය දවසක කලා ලෝකයේ ශිල්පියෙකුගෙ පොඩි පුතාගෙ උපන් දින සාදයක් තිබුණා. බොහෝ තරුණ කලා ශිල්පීන් ශිල්පිනියන් ඒ උත්සවයට ආරාධනා ලබා තිබුණා.අද ඉතින් ගොඩක් උත්සවවලට වෙන වෙනම Theme තියෙනවනෙ. මේ පුංචි එකාගෙ පාටියෙ කලර් theme එක තමයි ළා නිල් සහ ළා සුදු පාට.

ඉතින් මේකට ආරාධනා ලබපු ගොඩක් ශිල්පිනියො විශේෂයෙන්ම මේ පාටින් තම තමන්ගෙ ඇඳුම් නිර්මාණය කරන්න මහන්සි වුණා.සමහර අයටනම් ඒ පාට හොයාගන්නත් අමාරැවෙලා තියෙනවා.

දන්න දන්න හැමතැනකටම ගියත් ඒ පාට හොයාගන්න බැරිවුණු නිසා එක් ශිල්පිනියක් හිටියෙ හරිම කේන්තියෙන්. බැරිම තැන මහරගම පැත්තෙ රෙදි පිළි සාප්පුවකට ගියාලු අවසාන වතාවට.මොනවද මිස් හොයන පාට?ළා නිල් සහ ළා සුදු පාට, කෙල්ල වටපිට බලමින් ගාණක් නැතුව කිව්වලු.

 

DESHAYA