පඩි සහ බල්ලෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බල්ලෝ කියන්නෙ කවදත් මිනිස්සුන්ගෙ ආදරය දිනාගත්තු ජාතියක්. පඩිපෙළවල් නම් එහෙම විශේෂයක් නෑ. නමුත් මේ කොට කකුල් තියෙන අය මේ කරන වැඩේ නම් බලාගෙන ඉන්න ආසයි.

රචින්ත ජයවර්ධන