Kill Bill



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ක්වන්ටින් ටැරන්ටිනෝ මේ සිදුකරන්නේ සාමාන්‍යයෙන් අපට ප්‍රසිද්ධියේ දක්නට නොලැබෙන කාරණාවක්. එනම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා හෝ පිටපත් රචකයා විසින් තම නිර්මාණය ප්‍රසිද්ධියේ කියැවීමක්. මේ එවැනි අවස්ථාවක්.

 

රචින්ත ජයවර්ධන