ප්‍රිටි සින්ටා පළමු වතාවට සිය නිවුන් දරුවන් ගැන කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නොවැම්බර් පළමු වැනිදාට යෙදි තිබුණ ඉන්දියාවේ ළමා දිනදා සුපිරි බොලිවුඩ් සිනමා නිළි ප්‍රිටි සින්ටා සිය නිවුන් දරුවන් සමග පෙනි සිටින පළමු ඡායාරූපය සමාජ මාධ්‍යයට නිකුත් කරනු ලැබ තිබුණි. ප්‍රීති සින්ටා 2016 පෙබරවාරි මාසයේදී ලොස් ඇන්ජලීස් හි පැවති පුද්ගලික උත්සවයකදී Gene Goodenough සමඟ විවාහ විය.

2021 නොවැම්බර් මාසයේදී ආදේශක ගැබක් හරහා නිවුන් දරුවන් වන Jai සහ Gia උපත ලබදුන් අතර, ඔවුන්ට මේ වනවිට වසරක් සපිරි තිබේ. ප්‍රිටි පවසන්නේ ජියා හා ජායි තමන්ට දෙවියන් විසින් දුන් ඉතා වටිනා අපුරුවතම තෑග්ගක් වූ බවය.